විවර වූ අවකාශයට..... ජීවය මුසු වූ තැන දැනෙන ආත්මාභිමානය....
ජීවය මුසු වූ තැන වදන් එකතු කර පිරිනමන ඔබට මගේ හද පත්ලෙන්ම ස්තූතියි...
අද දවස කම්මැලි කමින්ම ගෙවීගෙන යන්නයි හැදුවෙ. නිකමට මම සිංහල බ්ලොග් යූනියන් එකේ "මෙන්න මෙහෙමයි" කියන බ්ලොග් එකට ආවා. එක හුස්මට ඒකෙ කොටස් 35ම කියෙව්වා. එතනින් දැකපු ලින්ක් එකකින් ඔයාගෙ අනිත් බ්ලොග් එකත් කියව්වා. ඔයා නොදන්නව උනාට මම රසවිඳපු ලස්සනම හැකියාවක් ඔයාට තියෙනවා. තවත් ලියන්න. අපි ඉන්නවා කියවන්න. හුගාක් සුබපතනවා සොයුරියේ ඔබේ හැකියාවට.
මමත් සමහර වෙලාවට හඳ දිහා බලාගෙන ඉන්නවා. මනෝ ගහන්න කියාපු වැඩේ. මේ හීතල රටට පායන හඳම තමා මං ඉපදුනු රටටත් පායන්නෙ. මගේ සොදුරුම මතකයන් තියෙන්නෙ එහෙ. හොරෙන් හොරෙන් ලයිබ්‍රරි එකේ ඉංග්‍රිසි මැගසින් බලපු දුප්පත් පොඩි කොලුවා කාලෙ, මගෙ හීනයක් වුනේ බටහිර රටකට එන්න. හිම කඳු, කේතුධර වනාන්තර ලස්සන සුදු කෙල්ලො මගේ හිතේ ඇතිකලේ අමුතුම ආශ්චර්ය්‍යක්. වැඩේ කියන්නෙ, දැං ඒවා ඔක්කොම තියන කොට හූල්ලන්නෙ අපේ ගමේ සුන්දරත්වය, හිතට බරක් නැති සරල ජීවිතය ගැන් හිතලා. එක සැරයක් මේවා ඔක්කොම දාලා ලංකාවට ආවා. කොහෙද මාස දෙක ඉන්නකොට මතක් වෙනවා, මෙහේදි කාපු කෑම, සනීපෙට යන්න පුළුවන් ගමනාගමන පහසුකං සහ අනිත් සැප පහසුකං. අපේ හිත කියන්නෙ මහ පුදුම දෙයක්. ඉල්ලන්නෙම අපට නැති/ අහිමි වුන එකමයි. පුරස්නෙත් ඒකට විසඳුමත් දෙකම තියෙන්නෙ එයා ලඟ තමා, නැතුව ඉන්න තැන නෙවෙයි. මමත් තාම උත්තරේ හොයනවා, මෙහෙම ඉඳගෙන.
Designed by Simply Fabulous Blogger Templates
3 comments:
ජීවය මුසු වූ තැන වදන් එකතු කර පිරිනමන ඔබට මගේ හද පත්ලෙන්ම ස්තූතියි...
අද දවස කම්මැලි කමින්ම ගෙවීගෙන යන්නයි හැදුවෙ. නිකමට මම සිංහල බ්ලොග් යූනියන් එකේ "මෙන්න මෙහෙමයි" කියන බ්ලොග් එකට ආවා. එක හුස්මට ඒකෙ කොටස් 35ම කියෙව්වා. එතනින් දැකපු ලින්ක් එකකින් ඔයාගෙ අනිත් බ්ලොග් එකත් කියව්වා. ඔයා නොදන්නව උනාට මම රසවිඳපු ලස්සනම හැකියාවක් ඔයාට තියෙනවා. තවත් ලියන්න. අපි ඉන්නවා කියවන්න. හුගාක් සුබපතනවා සොයුරියේ ඔබේ හැකියාවට.
මමත් සමහර වෙලාවට හඳ දිහා බලාගෙන ඉන්නවා. මනෝ ගහන්න කියාපු වැඩේ. මේ හීතල රටට පායන හඳම තමා මං ඉපදුනු රටටත් පායන්නෙ. මගේ සොදුරුම මතකයන් තියෙන්නෙ එහෙ.
හොරෙන් හොරෙන් ලයිබ්‍රරි එකේ ඉංග්‍රිසි මැගසින් බලපු දුප්පත් පොඩි කොලුවා කාලෙ, මගෙ හීනයක් වුනේ බටහිර රටකට එන්න. හිම කඳු, කේතුධර වනාන්තර ලස්සන සුදු කෙල්ලො මගේ හිතේ ඇතිකලේ අමුතුම ආශ්චර්ය්‍යක්. වැඩේ කියන්නෙ, දැං ඒවා ඔක්කොම තියන කොට හූල්ලන්නෙ අපේ ගමේ සුන්දරත්වය, හිතට බරක් නැති සරල ජීවිතය ගැන් හිතලා.
එක සැරයක් මේවා ඔක්කොම දාලා ලංකාවට ආවා. කොහෙද මාස දෙක ඉන්නකොට මතක් වෙනවා, මෙහේදි කාපු කෑම, සනීපෙට යන්න පුළුවන් ගමනාගමන පහසුකං සහ අනිත් සැප පහසුකං.
අපේ හිත කියන්නෙ මහ පුදුම දෙයක්. ඉල්ලන්නෙම අපට නැති/ අහිමි වුන එකමයි. පුරස්නෙත් ඒකට විසඳුමත් දෙකම තියෙන්නෙ එයා ලඟ තමා, නැතුව ඉන්න තැන නෙවෙයි. මමත් තාම උත්තරේ හොයනවා, මෙහෙම ඉඳගෙන.
Post a Comment